12.23.2010

සුභ නත්තලක් වේවා!

සාමයේ කුමරුන් මෙලොවට පහලවුනු මේ අසිරිමත් නත්තල, ඔබටත් ඔබේ පවුලේ හැමදෙනාටත් සකල ලෝකවාසී ජනතාවටත් සුභ නත්තලක් වේවා!

නත්තල් දින පෑයූ වල්ගාතරුවෙන් ලොවට ආලෝකමත් වූවාක් මෙන් මේ නත්තලේ ඔබේ ජීවිතයත් සතුටින් ආලෝකමත් වේවා!
ඔබට සුභ නත්තලක් වේවා!

-හරී-

1 comment:

  1. ඔබටත් ලක්වාසි සියලු කිතුනු බැතිමතුන්ටත් සියලුම බ්ලොග් කියවන්නන්ටත් සුබම සුබ නත්තලක් වේවායි පතමි !!!!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...