3.04.2011

මම සාස්තර කියන්නයි යන්නෙ...අහන්න කැමති කට්ටිය ඉන්නවනම් එන්න....

මාර්තු 1වෙනිදා post එකක් දාලා මම අනාවැකියක් කිව්වා ඕගොල්ලන්ට මතකද? අර මෙහෙම කිව්වොත් පුදුම වෙන්න ඔනේ නෑ කියලා. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ මොකටද මෙතනින් ගිහිල්ලම බලන්නකො.

වැඩේ අද ටිකකට කලින් සිද්ධ වුනා නේද? මම එද්දි බාගයක් ගිහින්. ඒත් ඉතින් වැදගත් ටික ඇහුනා. හැබැයි විපක්ෂය වෙනුවට කිව්වෙ වෙබ් අඩවි හා මාධ්‍ය ආයතන කියලා. පුදුමයි විපක්සෙ බේරිච්ච එක.


 කොහොමද මගෙ සාස්තරේ......?

ඒකෙත් හැටි ඈ....

ඔයාලා මොකද හිතන්නෙ කියලා කියලම යමු...

ඔන්න මම Like දාන්න අලුත් ගැජට් එකක් දැම්මා... ඒක වැඩ කරනවද කියලා පොඩ්ඩක් test කරනවද උදව්වක් හැටියට......

ඔයාලටත් ඒකක් දාගන්න ඕනෙ නම් සාරංගගේ බ්ලොගයට යමු..

-හරී-

2 comments:

  1. පුදුම රටක් මේක.අපි ඔ‍ටුවොද?

    ReplyDelete
  2. හූන කියන්නැහැ කියල තියෙන්නෙ...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...